About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Saturday, April 7, 2018

# 16: අමන වියමන

මතක අමතක අමන ගැහැණිය
වියන සළුපට හුරු අතින්
ඇරඹුමක් නැති අරමුණක් නැති
හුයක් පටලයි නිය අගින්
දිදාලය අග බොඳවූ රතු කැට
ගැලුවේ නැති බව හදවතින්
ශිරාවක් ධමනියට කිව්වා
උන්ට මොකටද එය ඉතින්


10 comments:

  1. Replies
    1. ස්තුත්යි මිතිල ඔබේ දිරි ගැන්වීමටත්,මේ පැත්තේ අවාටත්

      Delete
  2. ඒකනම් රහ පිරුණු නිර්මාණයක්.
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමී. ඔබට එය රස විදීමට හැකීවීම සතුටක්. සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  3. බොහොම ස්තුතියි තඩියා . සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  4. බොහොම ස්තුතියි. සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  5. බොහොම ස්තුතියි රස්තියාදු සහෝදරයා . සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .