About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Tuesday, December 19, 2017













# 01: 
අසනී වැහි වළාවේ
ගිගුම්  දෙන පමාවේ
සැඩ සුළං මුළාවේ
ජීවිතේ උදාවේ ..............
සළු පොට මුවාවේ
වැසි දිය ගලා යේ
උණුසුම් කබායේ
බොත්තම් සිනාසේ .......
 අසම්මත  වන්නී
ලතැවුල් නොගන්නී
ජීවිතය දන්නී
ඇයමයි රගන්නී

No comments:

Post a Comment

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .