About Me

My photo
දනිමි මම මා නොවන වග, මට මා හමුනොවන සඳ, විනිවිදිමි ගණදුර, එළිය පහනක නොතිර බව තුළ.

Sunday, January 21, 2018

#08: කුමට අප වැළපෙමුද


ජීවිතය විදින්නෙමි
සිතූ කළ මමත් ......
සෙනෙහස ඇගේ යැයි
සිතුවා ඇයත් ........
පෙම්වතිය මා නොවෙද
අසයි තව ළදක් .......
කුමට අප වැළපෙමුද
ඔහු විහිළුවක් .....

4 comments:

  1. මට මම වත් අයිති නැති කල
    ඔහු,
    මා ඔහුගේ කරගන්නට
    දරන වෑයමක්

    ReplyDelete
  2. සංකත වූ දහමක්
    අනන්යව ගත් බව
    පසක් විය නිමේශෙක;
    නොපවතින යමෙකුට
    පෙම් බඳිනු කෙළෙසකද
    මා යයි අයෙක් නැති කළ …

    ReplyDelete

සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .