සඳ නිදන මහ රැයක - යටිකුරු වු ඔරු බඳකතාවරවූ සිතුවිල්ල - අකුරුකළ නොහෙන සඳ;නොවැලපුන සුසුම මත - හිස් බැල්ම මඟ හරිමිචිතකයට ගිනි තබමි - මන්ද, ඇය මියගොසිනි .
සඳ නිදන මහ රැයක - යටිකුරු වු ඔරු බඳක
තාවරවූ සිතුවිල්ල - අකුරුකළ නොහෙන සඳ;
නොවැලපුන සුසුම මත - හිස් බැල්ම මඟ හරිමි
චිතකයට ගිනි තබමි - මන්ද, ඇය මියගොසිනි .
සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .
No comments:
Post a Comment
සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .