දෑස පියන් - බිම නොබලන්
සැඩ පහරේ - ගසා ගෙන යයි
සහසක් දූ පුතුන් - අහිමිව ඔරු බඳත්
එතෙර යයි වැල් පාලමින් - රජ කුමරුන්
ගෘෂා නුඹ සමත්
අසඩක් උඹ ඉතින් -බීපන් තව තවත්
💕👌🤗
ස්තූතියි
සංචාරයේදී හමු උන ඔබේ ගමනට සුබ පැතුම්, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ .
💕👌🤗
ReplyDeleteස්තූතියි
Delete