දුටුවෙමි සුන්දර උවනකෙහෙරොද ලඟින් හිනහුන කුසුමපිදුරංගල වෙහෙරට පිදෙනමල් පැස බැතින් අත්ලෙහි රැඳුනසුළඟට සැලී ගිලිහෙනු තනනමල් මෙන් අරුම දිවිහුය පුදුම ..........සළුපිළි අතර තිසරුන් සේමනාභිය ලඟින් නෙරි පොට බෝමඅඩවන් දෙනෙත ආරැයුම් ගේන.නොදුටුවෙ නුඹය බැති සිත රැඳුන.විනිවිද දකින සළුපට;ශ්වෙතාම්බර පට -වැසුව නොවැසුව හුය පටමියුලැසිය, මාහට - වෙසඟනකි ඔබහටඅරුමසිය මිහිපිට -
නොදකින එකය තම සිත !




