# 09: දැනීම, දැකීම
සහ
හැඟීම
කසාවත
සුදුවත - කමටහන් දුටු කළ
මම
නොපවතින බැව් දනිමි
දුකක්
නැති විරාගී .....
මොහොත
ක්ෂණයක දකිමි
නමුදු
තව නිමේශෙක
පාට
පිරි සිතුවමක
අරුම
දැක සසල වෙමි
සුදුවත
මුදාලමි ……..
ජිවිතේ
දැහැන් ගත
සදාතන
විරාමෙක
මම
සිටින බව හඟිමි.
ජීවිතයේ ඇත්ත
ReplyDeleteස්තූතියි මාතලන්. ඇත්ත ඒක තමයි නේද පුද්ගලනු බද්දව එක එක නැවතුමක දෝලන කාලය වෙනස් උනත් අපි හැමෝම ඔය දැනීම , දැකීම සහ හැංගීම තුළ ජීවත් වෙනවා කියලයි මට හිතෙන්නේ
ReplyDeleteහ්ම්ම්ම් සසල සිතක අරුමය
ReplyDeleteසිතක අරුමය නේද සඳ වති.හ්ම් හ්ම්ම්
ReplyDeleteGreat bllog I enjoyed reading
ReplyDelete