# 05: පැමිණිලි
කාරියගේ හර්ද ශාක්ෂිය
රන්
මුදුව මුදාළෙමි - ලොව සිනාසෙනු දුටිමි
තැල්ල
ගෙන විසි කළෙමි - සරදම්
කන වැකුණි
කඳුළු
තිර පිස බැලීමි - නිරුවත්
ලොව දුටිමි
මදහසක්
මුව නැගුණි - මමද මා හමුඋනෙමි
ශයිලොක්ට
වසඟ වෙමි
බෘටස්ට
ඇප බඳිමි
විනිසුරුට
පෙම් කරමි
මුන්
හැමට සිනාසෙමි
උපරිම
ReplyDeleteඔබේ ඇගයීමටත්, මගේ නිර්මාණය එක්කලාටත් බොහොම තුති
Deleteවාව්..
ReplyDeleteඔබ එය විදීම ගැන හරිම සතුටුයි
DeleteThank you Mathalan
ReplyDeleteThis is great
ඔබ එය විදීම ගැන හරිම සතුටුයි
Deleteනියමයි....
ReplyDeleteඔබ එය විදීම ගැන හරිම සතුටුයි
Deleteයථාර්ථය පෙන් වූ අපූරුව
ReplyDeleteස්තුතියි මෙහෙ ආවාට
Deleteමාතලන් හරහා පැමිණියෙම් විඳවන්නැතිව වින්දෙමි
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඒ යථාර්තයට මුහුණ දීමේ අ/සුන්දර අත්දැකීම විදවීමකින් තොරව විදීමයි වැදගත්. බොහොම ස්තුතියි මාතලන් සහ ඔබට
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමාතලන් අයියාගේ පාරේ ආවේ... නිර්මාණ වගේම බ්ලොග් එකත් හරිම ප්‍රියමනාපයි පොලියානා...
ReplyDeleteබොහොම ස්තුතියි බුද්ධිකා
ReplyDeleteමරු. මාත් ආවේ මාතලන් පෙන්නපු පාරෙන්..
ReplyDeleteස්තුතියි ඔබට
Deleteහොඳ බ්ලොග් එකක්. මාත් ආවේ මාතලන් පෙන්නපු පාරෙන් X 2
ReplyDeleteස්තුතියි ඔබට
Delete